Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පාරමී පැතුම්

පාරමී පැතුම්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දෙමව්පියන් ගන්න හැම තීරණයකින්ම දරුවෝ සතුටින් ඉඳලා නෑ පාරමී.. වරුණිට මං කැමති නැත්තන් එයාව මැරි කළාම මං සතුටින් ඉඳියි කියලා කොහොමද ඔයා හිතන්නේ..? ආහ්.. අනික මගේ හිතේ ඉන්නේ ඔයා..”

 ̈මේ අහන්නකෝ පැතුම් සර්. නිසල් මගේ ජීවිනේට ඇවිත් අවුරුදු දෙකක්.. මං ආදරේ කරන්නේ එයාට.. ඉතින් මේ විදියේ දෙයක් ගැන සර් එක්ක මම කතා කරන එකත් නිසල්ට මං කරන ද්‍රෝහිකමක්..”

පාරමී.. කමෝන්.. ඔයාම දන්නවා නිසල්ගේ ආදරේ තරම ගැන.. මං අමුතුවෙන් කියන්න ඕනෙද..? ඇත්තටම මට අයිතියක් නෑ ඒ ගැන කතා කරන්න.. ඒන් අද ඔයා ගන්න එක තීරණයක් නිසා ඔයාගෙයි මගෙයි දෙන්නාගේම අනාගතේ සතුටින්ද ගෙවෙන්නේ එහෙම නැත්තන් ඔහේ කාලකණ්ණි වෙලා යයිද කියන එක තීරණය වෙයි.. එ නිසා බලපෑමක් නෑ මගෙන්.. ඒත් ඔයා හරි තීරණය ගනියි කියලා මං හිතනවා..”

පැතුම් හැමදේම පාරමීට භාර කළා. ඒත් මේ ඇහුව දේට උත්තරයක් දෙන්නේ කොහොමද කියලා පාරමී කල්පනා කළා. ඔව්. අනාගතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. ඒත් පැතුම්ගේ යෝජනාව පිළිඅරගෙන දවසක අශෝකට වගේම නිලන්තිට තමන් මූණදෙන්නේ කොහොමද කියලා පාරමීට හිතාගන්න බෑ.

ISBN
9786245808236
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පාරමී පැතුම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.