පර්සෝනා
About this book
විලාසිතා ලෝකය තිර පසුබිම කරගෙන ලියවුන නවකතාවක්. චෙස් ක්‍රීඩාව ද, නොසැලෙන අරමුණක් වෙනුවෙන් ගමන් කරණා කානත්වක් ද වෙළඳ නාමයක්ද වටා ගෙතුනු සිතුවමකි.
Details
ISBN
9789557587035
පිටු ගණන (Pages)
314
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 3
-
To buy this bookCan we buy this book online as a pdf? If yes. Let me know
-
Buy a bookPlease arrange the way to buy this.i want this.
-
කියවන්න ගත්තම නවත්තන්න හිතෙන්නෙ නැති ආකාරයේ පොතක්ක්රිකට් ක්‍රීඩාවට කිසිම සම්බන්ධයක් නැති වුණත්, මෙම කතාව එක්දින ක්‍රිකට් තරගයකට සමාන කළහොත් එය මෙවැන්නක් ලෙස මට හැඟෙනවා. දෙපිළේම පිතිකරුවන් තාක්ෂණය ගැන කිසිම තැකීමක් නැතුව ලකුණු 400 සීමාව පසුකරපු, පන්දුයවන්නන්ට කිසිම ඉඩක් නොලැබුණු, ඒවගේම අවසන් පන්දුවාරයේ එක් පිළක් පහසුවෙන්ම ජයග්‍රහණය කළ බව පෙනීගිය ක්‍රිකට් තරගයක් වගේ.
තවත් විදිහකට බැලුවොත් විලාසිතා ලෝකය ජයගන්න පුළුවන් හොඳ ව්‍යාපාරික සැලැස්මක් මේ පොතේ තියෙනවා. ඒවගේම ඒ සැලැස්ම එතනින් නොනැවතී ඉදිරියට යන ආකාරයකුත් පේනවා.
මානුෂීය කොණයකින් බැලුවොත් අපේ ජීවිතය තුළ දියුණුවට ළඟා නොවියයුතුම මාර්ගය ගැන මේ පොතේ ඉතාමත් ලස්සනට නොකියා කියනවා.
අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ මේ පොතේ කතාව, කතාවක් වශයෙන් රසවිඳින්න. නමුත් මෙයින් යමක් අත්හදාබලන්න හිතනවානම් ඒ ගැන කිහිපවරක් හිතන්න.
Write a review