Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / පස් ලෝ - කෙටි කතා සංග්‍රහය

පස් ලෝ - කෙටි කතා සංග්‍රහය

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

නෑ, පිළිම වහන්සෙ හම්බ උනේ නෑ

මහත්තයො. අදටත් ඒක අභිරහසක්.

මොනව උනාද කියල හෝඩුවාවක්වත් නෑ.

ඒ විදියටම හදල උඩින් රත්තරං ගාපු

පස් ලෝ පිළිමයක් තමයි හොරුත් එක්ක

පොලීසියට හම්බ උනේ. ඒ පිළිමෙ උරහිසක

ලොකු කඩතොල්ලක් තිබුණ. පුදුමෙ කියන්නෙ

ඒ කඩතොල්ල ඇරෙන්න මෙහෙ වැඩහිටපු

පිළිම වහන්සෙගෙ තිබුණු හැම ලක්ෂණයක්ම

වගෙ ඒ පිළිමෙත් තිබුණ.

හැමෝම කිව්ව ඒක තමයි පිළිමෙ කියල.

ඒත් කවුරු කොහොම කිව්වත් මම දන්නව

ඒ අපේ පිළිම වහන්සෙ නෙවෙයි කියල.

කවුරුත්ම නොකිව්වට, නොදත්තට,

ඇත්ත දඹ රත්තරන් පිළිම වහන්සෙ

කොහේහරි වැඩඉන්නව කියල මට ලොකු

විස්වාසයක් තියෙනව මහත්තයො.

ISBN
9789553124050
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පස් ලෝ - කෙටි කතා සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.