පස් සුමිතුරන් හා හොරබඩු තිප්පොළ
About this book
ජුලියන්, ඩික් සමග ආපසු හොර බඩු කන්දේ නිවසට ගියේය. මෙය ඉතා අද්භූත දෙයකි. බාලිං මහතා ගෙදර වසා ඔහුගේ සිරකරුවන් නොමැතිව ගොස් ඇත. එසේ නම් ඔහු ඔවුනට සිදු කර ඇත්තේ කුමක්ද? අනික ඔහු කුවින්ටන් මාමාව පැහැර ගන්නේ කිනම් කාරණයක් පිණිසද? ලීනියර් මහතා එයට කිසිම හේතුවක් ඉදිරිපත් නොකළ බව ජුලියන්ට මතක් විය. ඔහු හේතුවක් දැන සිටියත්, එය සැඟවීමට ඔහුට අවශ්‍ය වූයේද? මේ සැම දෙයක්ම විශාල ප්‍රහේලිකාවකි.
Details
ISBN
9786246697099
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review