Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / පටලැවිල්ල - මානෙල් ජයන්ති ගුණසේකර

පටලැවිල්ල - මානෙල් ජයන්ති ගුණසේකර

About this book

නින්දට යාමට පෙරාතුව ඈ ජනේලය අසල ටික වේලාවක් වාඩි වී සිටියාය. දියේ ගිලුණු ජෝන්ගේ උස්ව පිහිටි තණ බිමේ ළපටි ස්පෘෘස් ගස් දෙකක් අතරින් රතුම රතු පාට ඉරක් ගිලෙමින් තිබුණි. එය නොපෙනී ගිය පසුව හිම මතින් මහ පොළොවේ දක්නට නොලැබෙන නිල්වන් ගොම්මන් එළියක් විහිදුණි. අඳුරු දුක්මුසු වරාය මතින් වළාකුළු මුහුණක් මතින් සඳ නැගුණි. හිසකේවල තාරකා ගවසාගත් ශීත සමයේ බර්ච් ගස් නිවස වටා තිබිණ. සැඳෑව තුළ ආගන්තුක අලංකාරයක් රැඳිණ. එය දැකීමට රොජර් පැමිණියා නම් කියා ඈ කල්පනා කළාය. ඔහු මෙවැනි සැඳෑවන් ප්‍රිය කළේය. උමතු මාර්තු සුළඟ හා මුසුවී ස්වල්ප වශයෙන් එදින හිම වැටී තිබුණි. නිවසේ වම්පස තිබූ ළපටි දේවදාර බඩ වැටිය ඉන් පසු සුදු පැහැයට හැරී ගොස්ය. එහි වූ යම් කිසිවක් නිසා ඇයට බෙකී නැන්දාගේ ලෙවීය දවසේ දුටු ඇපල් මල් මතකයට නැඟුණි. එවිට ඈ කොපමණ සතුටින් සිටියාද? ඒ සියල්ල ඇපල් මල් සමගින් අතුරුදහන් විය.

"මම හුඟක් වයසට ගිහින් වගේ දැනෙනවා. මුළුමනින්ම තරුණ හා අනුකම්පා සහගත පෙනුමැති ගේ පැවසුවාය"

ISBN
9789556913576
පිටු ගණන (Pages)
343
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පටලැවිල්ල - මානෙල් ජයන්ති ගුණසේකර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.