ඉනිඩ් බ්ලයිට්න් රසකතා පොත් පෙළ 06 - පිහාටු වලිගය සහිත බළලා සහ තවත් කතා
About this book
ටින්කර් කුරුල්ලන් අල්ලාගන්න කැමති වූ බළලෙක්. ඒත් එයා ඒකට උත්සාහ කළ හැමවෙලාවකම කුරුල්ලන් ඉවතට පියඹා ගියා. එයා ඒකට හොඳ උපක්‍රමයක් සොයාගත්තා. ටින්කර් කුරුල්ලෙක් වගේ වෙස්වලා ගත්තා.
කුරුල්ලන් එයාට රැවටුණාද?
අහල පහල හිටිය අනෙක් බළලූන් එයාට රැවටුණාද?
අන්තිමට ටින්කර්ට වුණේ මොකක්ද?
Details
ISBN
9786246815752
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review