පිල්ලම් ගී
About this book
සෙල්ලම් වයසට පිල්ලම් ගී
අකුරකට පිල්ලම් යෙදීමෙන් එම අකුරේ සිදුවන රූපමය හා ශබ්දමය වෙනස ළමා මනසෙහි හරි හැටි තහවුරු නොවුව හොත් ලිවීම හෝ කියවීම නිවැරදිව කළ නොහැක.
එක අකුරකට විවිධ පිල්ලම් යෙදීමෙන් සෑදුන වචන එක ම ගීයක් තුළට ඇතුළත් කර විරිත රැකෙන සේ ද අර්ථය ළමා මනසට ගෝචරවන සේ ද පහසුවෙන් කටපාඩම් හිටින සේ ද මේ ගීත ලියැවී ඇත. එමගින් පිල්ලම් යෙදීමෙන් අකුරේ සිදුවන ශබ්දය හා රූපමය වෙනස ළමා මනසේ හොඳින් තහවුරු වනු ඇත.
ධර්මදාස විජේසිංහ
037-2286938
Details
ISBN
9555842345
පිටු ගණන (Pages)
18
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
සත්තුවත්ත බැලූ හැටි
ධර්මදාස විජේසිංහ
රු. 240.00
පළමු ශ්රේණියට වචන 500ක්
ධර්මදාස විජේසිංහ
රු. 300.00
සා පෙළ සිංහල බහුවරණ ප්රශ්න පත්රයට උපරිම ලකුණු ලබා ගැනීමට අත්වැලක්
ධර්මදාස විජේසිංහ
රු. 240.00
ග්රිම් සොහොයුරන්ගේ සුරංගනා අන්දර
චාමිකර වීරසිංහ
රු. 480.00
මැජික් තුවාන් ගේ ඉන්ද්රජාල කතන්දර
ටෙනිසන් පෙරේරා
රු. 247.50
නපුරු මන්තරකාරි
ජානකී සූරියආරච්චි
රු. 360.00
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review