Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පිනෝකියෝ - ආකර්ෂා ප්‍රකාශන

පිනෝකියෝ - ආකර්ෂා ප්‍රකාශන

About this book
මෙය කාලෝ කොලඩි යන අන්වර්ථ නාමයෙන් තමා හඳුන්වාගත් ඉතාලි ජාතික නවකතාකරුවකු වූ කාලෝ ලොරෙන්ගිනි නමැති ලේඛකයාගේ Le Avventure di Pinocchio Pinocchio : The Adventures of a Puppet නමින් ඉංග්‍රීියට හරවා ඇති අතර මෙය එහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි. වියපත් වඩු කාර්මිකයෙකු වූ ගෙප්පෙටෝට හමුවූ අසාමාන්‍ය ලී කොට කැබැල්ලකින් නිර්මාණය කරන ලද රූකඩයක විස්මයජනක කතාව මෙයින් පැහැදිලි කර ඇත. එම රූකඩයා ළමයෙකු මෙන් හැසිරෙයි. ළමයෙකු මෙන් කතාබහ කරයි. බොරුවක් කියන හැම අවස්ථාවකම ඔහුගේ නහය දික්වෙයි. නරකට හැසිරෙන හා ඉගෙනීමට අකැමති ළමුන්ට විඳින්නට සිදුවෙන කරදර, හිරිහැර සහ අවාසනාවන්ත සිදුවීම් මෙන්ම හොඳ ළමයෙකු වීමෙන් ලැබෙන යහපත හා ආශිර්වාදය සිත් ගන්නා කතාන්තර ස්වරූපයෙන් මෙම පොතේ සරලව හා නිරවුල්ව විස්තර කර ඇත. ඔබේ දරුවා යහමගට ගැනීම සඳහා මෙම පොත මහෝපකාරී වෙනු ඇත.
ISBN
9789556721751
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පිනෝකියෝ - ආකර්ෂා ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.