Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පිරිමින්ගේ ආදරය සහ ගැහැනුන්ගේ ආදරය

පිරිමින්ගේ ආදරය සහ ගැහැනුන්ගේ ආදරය

About this book

ඇලන් සහ බාබරා පීස් ලෝකයෙහි සිටින විවාහ සම්බන්ධ ග්‍රන්ථ කතුවරුන් අතර අතිශයින් ජයග්‍රාහක වූවෝ වෙති. ඔවුන් විසින් රචනා කරනු ලැබූ වැඩිම අලෙවිය ඇති ග්‍රන්ථ සංඛ්‍යාව 15ක් වන අතර, ඉන් 9ක් ප්‍රමුඛත්වයෙහි ලා සැලකේ.

ඔවුහූ වසරකදී රටවල් 30ක පමණ සම්මන්ත්‍රණ පවත්වති. ඔවුන්ගේ පොත් රටවල් 100කදි පමණ අලෙවිකරන අතර භාෂාවන් 51කට පරිවර්තනය කර ඇත. ඔවුන් ලෝකයේ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිනවා මෙන්ම රූපවාහිනී වැඩ සටහන් මාලාවන් 9කට ඔවුන්ගේ කාර්යයන් ප්‍රස්තුතය වී ඇත. 

එසේම ඔවුන්ගේ වේදිකා නාට්‍යයක් සහ බොක්ස් ඔෆීස් අංක 1 ගත් චිත්‍රපටයක් මිලියන 100කටත් වැඩි විවිධ ජාතිකයන්ගේ ආකර්ෂණය ලබා ඇත. 

ISBN
9789556529180
පිටු ගණන (Pages)
297
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පිරිමින්ගේ ආදරය සහ ගැහැනුන්ගේ ආදරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.