Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පිස්සකු අත ගත් නළඟන

පිස්සකු අත ගත් නළඟන

About this book
''ඔයා කීවා නේද ඔයා මිනිස්සුන් ගේ පවිත්‍ර වස්ත්‍රවලට මඩ ඉසීමෙන් ගලා බසින ගඟක් කියලා? සමාජයේ කළබල ඇති කරමින්, දහස් ගණන් නිවෙස්වල සන්තෝෂය ඔයා ගේ ජල ප්‍රවාහයට එක් කරමින්, ජරා ලෙඩ රෝග සුරා -සූදුව රණ්ඩු -සරුවල් ප්‍රදානය කරමින් ගලා යන ගඟක් කියලා.ලෝකයට හා සමාජයට වැඩ දායක වන ලෙස මේ කුණාටුව හා ජල ප්‍රවාහය නවත්වන්න හැකි කවුරුවත් නැද්ද කියලා ඇහුව නේද?

''ඔව් අද නම් ඒක දැක්කා.ඔයා ඔයාගේ ජීවිතයයි, නම්බුවයි පරදුවට තියලා ඒ ප්‍රවාහය නැවැත්වීමේ බර කරට ගත්තා!''

''වෙන උපායත් තිබුනේ නැහැ''

නමුත් මේ තරම් අවමානයක් මේ අනාථ ගැහැණිය වෙනුවෙන් ඔයා බාර ගත්තා?''

ISBN
9789556524424
පිටු ගණන (Pages)
189
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පිස්සකු අත ගත් නළඟන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.