පුතු වෙනුවෙන් විකිණුනු
About this book
"ඒහෙනම් මෙකේ තේරුම ඔයා අපිය රැවැට්ටුවා!''
එහෙනම් මොනවද හිතුවේ ඔයාලා?මං මගේ සැප සතුට වෙනුවෙන් ඔබේ මේ බංගලා,ව කාර්,ෆැක්ටරිය ඒ වගේ වටිනා කමට මගේ දෙමව්පියන්ව වික්කා කියලා ද?මගේ ඉපදීමට පෙර දෙවියන්ට බාර-හාර වුණ, දරුවෙක් ලබා ගන්න දෙවියන්ගේ තීරණය වෙනස් කරන්න බලපෑම් කළ තමන් ගේ දෙමව්පියන් වික්කා කියලාද?
''වැඩ කාරයෙක්, වැඩකාරියක් හැටියට තම ජීවිත කාලය ගෙවා දැමූ ඒ දෙමව්පියන්, මාව සිටුවරයෙක් ගේ පුතෙක් කරලා තබපු, ඒ දෙමව්පියන් එක එක අවස්ථාවේ වැඩ තුන තුන, හතර හතර කරමින්, ගෘහ සේවකයන් විදියට ඉඳලා රියදුරා ගේ, උයන්පල්ලා ගේ වැඩ කර, තාත්තා, වළන් පිඟන් හෝදලා කුස්සියේ වැඩ කළ අම්මා, තමන් ගේ හැම දෙයක්ම මං වෙනුවෙන් කැප කළා එහෙම දෙමාපියන්ව ම මං විකුණ ගන්න?''
Details
ISBN
9789556911919
පිටු ගණන (Pages)
220
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review