පිටසක්වළින් ආ මගේ අම්මා
About this book
ඩැනියෙල්ගේ අම්මාට අලුත් රැකියාවක් ලැබීම හේතුවෙන් මුළු පවුලටම පදිංචිය අතහැර වෙනත් පළාතකට යන්නට සිදුවිය. ඔහුගේ අලුත් පාසලේ මුල් ගුරුතුමිය තමාගේම අම්මා වීම ඩැනියෙල්ට මහත් වදයකි. පාසලේදී ඔහුව අසීරුවට පත් නොකරන බවට අම්මා පොරොන්දු වූවත් එය පසුව මහා විහිළුවක් බවට පත් විය. තාත්තාට වෙනත් රටකට යන්නට සිදුවීමත් සමග සියල්ල කණපිට පෙරළී ගියේය. අම්මා මානසික රෝගයකට බොමින් සිටි බෙහෙත් නැවැත්වීමත් සමගම ඇගේ හැසිරීම වෙනස් විය. ඩැනියෙල් මත මුළු වගකීම පැටවුණු අතර කුඩා නැඟණියත් බලාගෙන ඔහු ඊට මුහුණදෙන්නේ කෙසේදැයි මේ කතාව කියවා රස විඳින්න.
Details
ISBN
9786246585341
පිටු ගණන (Pages)
164
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review