About this book
සදාකො සසාකි වයස අවුරුදු එකොළහක සුන්දර ජපන් දැරියකි. දක්ෂ මලල ක්‍රීඩිකාවකි. හිරෝෂිමාවට හෙලනු ලැබූ පරමාණු බෝම්බයේ ප්‍රතිඵලයක් ලෙස නොසිතූ මොහොතක ඇය ලියුකේමියා රෝගයට ගොදුරු වෙයි. මරණය පෙනි පෙනී වුවද කඩදාසි කොක්කු තනමින් ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත් නොහැරිය සදාකො අවසානයේ ධෛර්යයෙන් මරණයට මුහුණ දුන්නාය. ජපන් දරුවන් අතර අමරණීය වූ සදාකො වෙනුවෙන් හිරෝෂිමාවේ පිහිටුවා ඇති ස්මාරකය පාමුල අදටත් දහස් ගණන් කඩදාසි කොක්කු ඇය වෙනුවෙන් පිදේ.
Details
ISBN
9786245519651
පිටු ගණන (Pages)
64
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review