Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / සඩාකෝ සහ කොකුන් දහස

සඩාකෝ සහ කොකුන් දහස

About this book

අප අවට හමන මද සුළඟ

කෙතරම් සනීපද...?

අප අවට ඇති අවකාශය කෙතරම් රසවත් ද...?

දොම්නසින් තොරව ඇවිද යා හැකි නම්

ඔබට හොඳින් නින්ද යානම්

ඇති තරමට ආහාරපාන ලැබේ නම්...

මේ සියුම් සතුටු දැ ලැබිය යුතු සාමාන්‍ය

දේවල් ලෙස ඔබට සිතේ නම්,

ඔබ නිවැරදි නොවේ..

මේ අපූර්වතම දේවලවලින්

ලැබෙන සතුටට

ස්තූතිවන්ත වන්න...

මා ඔබට නිවැකවම පැවසිය යුතුයි

ඒවා රමණීයයි.!!!

"සඩාකෝ සසාකි”

ISBN
9786246753016
පිටු ගණන (Pages)
91
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සඩාකෝ සහ කොකුන් දහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.