Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පියාඹනසිකලයෙන් අපූරු ගමනක්

පියාඹනසිකලයෙන් අපූරු ගමනක්

ප්‍රකාශක (Publisher): Loris Publications
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මෙල්වින් කියන්නේ ඔයාලගේ වයසේ ළමයෙක්. මෙල්වින්ට පුංචි සන්දියේ ඉඳලා ලොකු හීනයක් තිබුණා. ඒ විජ්ජාකාරයෙකු වෙන්න. හැබැයි මායා ලෝකයේ නොවෙයි, සැබෑ ලෝකයේ. මෙල්වින්ට ලෝකයේ අංක එකේ විද්‍යාඥයා හඳුනා ගන්න ලැබෙන්නේ නොසිතූ වේලාවක, මෙල්වින් එයාගේ බයිසිකලය අහසින් යන්න පුළුවන් විදියට හදනවා. ඒ විතරක් නොවෙයි, ඒ පියාඹන බයිසිකලයෙන් ගිහින් කළ ත්‍රාසජනක වීර ක්‍රියාවක් ගැනත් මේ පොතෙන් ඔයාලට කියවන්න ලැබේවි.

Details
ISBN
9789551084035
පිටු ගණන (Pages)
78
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පියාඹනසිකලයෙන් අපූරු ගමනක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.