Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පෝල් - යුක්තිය හඹා ගිය මිනිසා

පෝල් - යුක්තිය හඹා ගිය මිනිසා

ප්‍රකාශක (Publisher): Favourite Publishers
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

"මිත්‍රවරුනි.” ඔහු කෑගැසීමට තැත් කළේය. මම ඉල්ලා සිටියේ යුක්තිය විතරයි. අහිංසක මිනිහෙක්......” නමුත් තරුණ පොලිස් නිලධාරීයා ඔහුගේ බැටන් පොල්ලෙන් තද ප්‍රහාරයක් එල්ල කර, ඉබි යතුර කඩා බිඳ දැමීමට සමත්ව තිබුණි. නවතා සිටි පොලිස් රථයට පෝල්ව පටවා, පොලිස් ස්ථානය වෙත වේගයෙන් ගියේය. ඔහුව සිර කුටිය වෙත තල්ලු කරන තුරුම, දැන සිටියේ යන්තමිනි. ඔහුගේ නළල තදින් සිමෙන්ති පොළොවෙහි වැදුණි. මෙය ඔහුගේ හිස තුළ ස්ථිර ලෙස ගොඩනැඟී තිබූ පුපුරු ගසන වේදනාව හා සම වුවද, ඔහු ඇද වැටී තිබුණු හෙයින්, එයට වඩා තරමක, සිහිමුළා බවින් පිට කම්පනයක් එහි පෙනෙන්නට තිබුණි. අඩු තරමින්, හෙතෙම කෙඳිරි ගෑවේය. මෙම කෙඳිරි ගෑම, ඔහු දෙස සිට ගෙන බලා සිටිමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනා වෙත අවුල්සහගත බලපෑමක් ඇති කර තිබුණි. එමෙන්ම ඔවුන් ඔහුට කළ හිරිහැර කරණ කොටගෙන,

දැනටමත් ඔවුන් තුළ සැලකිය යුතු තරමේ චිත්ත පීඩාවක්ද ඇතිව තිබුණි. "ඉලන්දාරි ඌරා.” පළමුවැන්නා පැවසුවේය. *ඌ හොඳටම බීලා.”

"නැහැ.” සැරයන් ජුජ් පැවසීය."ඒ බීලා නෙමෙයි.” තරබාරු දේහයකින් යුතු තුන්වැනි නිලධාරියා තවමත් රත් පැහැව, මහත් කෝපයට පත්ව සිටියේය. අරගලයේදී යම් අයෙක් විසින් ඔහුව කරදරයට පත් කර තිබුණි. "ඒක මොකක් වුණත්, ඌට මාව මෝඩයා කරලා ඒකෙන් පැනලා යන්න බැහැ.”

ISBN
9786246456009
පිටු ගණන (Pages)
600
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පෝල් - යුක්තිය හඹා ගිය මිනිසා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.