Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පූර්වාතරණ

පූර්වාතරණ

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

එක දවසක් කළු පාට ලොකු හුළඟක් ඇවිත් මාව ඈතකට ගහගෙන යන්න ගියා. ඊට පස්සේ ගමේවත්, පන්සලේවත් මට නවතින්න බැරි වුණා සුදු මහත්තයෝ. එතනින් එහාට සිද්ද වුණ මුකුත් මට මතක තිබුණෙත් නැහැ. ඇත්තටම මට මේ මුකුත් මතක නැහැ. දන්නවද කාලයක් යද්දි මං ආයෙමත් පුරුදු විදිහටම රෑට නිදහසේ ගමට ආවා. ඇවිත් වැව් බැම්ම උඩ, පන්සලේ ඔයාව හෙව්වා. ඔයා එයි කියලා වැව ලඟ මෙතනටම වෙලා බලන් හිටියා. වැරදිලා හරි ඔයා ආවොත් මං හිටියේ නැතුව මට ඔයාව මග හැරෙයි කියන බයට මෙතනින් කොහෙවත් ගියෙම නැහැ. ඒත් ඉර මෝදු වෙනකොට කවුදෝ මට අඬගහනවා වගේ දැනෙනවා. එතකොට මාව නිකම්ම ඒ පැත්තට ඇදිලා යනවා.

මේ තරම් ආදරේ කරපු, මං නැතිව ජීවත් වෙන්න දන්නේ නැහැ කියපු ඔයාම එදා මාව දැකලා පුදුමයෙන් බය වෙලා වැටි වැටී දුවන හැටි දැක්කම මගේ මේ පපුව පැලුනා. සත්තයි මං කෑ ගහලා ඇඬුවා.

අනේ මට සමාවෙන්න චාරු. හැබැයි ඊට පස්සේ ඔයා කවුද කියලා නොදැන වුනත් මං ඔයාට බය වුණේ නැහැ කියලා ඔයා දන්නවා.

එදා ඔයාට වුණු පොරොන්දුව රැකගන්න ඔයාව හොයාගෙන මං ආවා සුදු මහත්තයෝ.

ආදරෙයි මගේ පිච්ච මලට.

ISBN
9786246178017
පිටු ගණන (Pages)
285
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පූර්වාතරණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.