Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ත්‍රාස්‍යජනක / ප්‍රභූ මැදුරේ ඝාතනය

ප්‍රභූ මැදුරේ ඝාතනය

About this book

ඒ මොහොතේත්ම දොරේ සීනුව නාද විය. වර්ජිනියා තිගැස්සුණාය. මිනිත්තු කීපයකින් සීනුව නැවත නාද විය. උඩ තට්ටුවේ සිටි එල් සිට එය නොඇසෙන බව ඇය දැන සිටියාය. ඇය ඉදිරි දොර වෙත ගොස්, දම්වැල ගලවා, සොයිබ දොර ඉබ්බන් ඇතුළු එල්සි විසින් යොදන ලද සියලුම ආරක්ෂක උපක්‍රම ඉවත්කොට එය විවෘත කළාය.
ඇය ඉදිරිපිට සිටියේ රැකියා විරහිත තරුණයාය. ඇයට ඉබේම සැනසුම් සුසුමක් හෙළිණි.
''ඇතුළට එන්න. මා ළඟ තියෙනවා ඔයාට දෙන්න ජොබ් එකක්."
ඔහුව කෑම කාමරය වෙත කැඳවාගෙන ගිය ඇය පුටුවක් ඇද ඔහුට අසුන් ගන්නට සැලැස්වූවාය. අනතුරුව ඔහු ඉදිරියේ වාඩිවී මොහොතක් ඔහු දෙස බලා සිටියාය.
'' තරහ වෙන්න එපා ඇහුවට.. ඔයාගේ........''
" ඉස්කෝලේ ගියේ ඊටන් විශ්ව විද්‍යාලය ඔක්ස්ෆර්ඩ් ඒකනෙ දැනගන්න ඕනෙ වුනේ නේද?"
'' ආ ඒ වගේ දෙයක් තමයි. ''
" මගෙ තියෙන දුර්වල කමක් තමයි සාමාන්‍ය රස්සාවක එක දිගට රැඳිලා ඉන්න බැරිකම. මිස් මට දෙන්න යන්නෙ සාමාන්‍ය රස්සාවක් නෙවෙයි නම් හොඳයි."
''මේක ගොඩක් අසාමාන්‍ය රස්සාවක්''-

ISBN
9789553123169
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ප්‍රභූ මැදුරේ ඝාතනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.