Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ප්‍රශාන්
About this book

ජනකයි ප්‍රශාන්තනුයි මුණගැසුණේ මං හින්දා.
එහෙම තමයි විශ්ව සත්‍ය
සම්බන්ධතා ගොඩනංවන්නෙ.
මාව සොයා ගෙන ඈත වන්නියේ ඉඳල
ඇළහැරට ආපු මේ ද්‍රවිඩ ජාතික තරුණයා තුළ
සුවිශේෂීතාවන් කිහිපයක් තිබුණු බව මට පෙනුණා.

ජාතිතිවාදය ප්‍රතික්‍ෂේප කරන
දේශපාලන දහරාවක උරුමයක් තියෙන මට
ප්‍රශාන්තන්ගෙ ජාතිය, ජන්මය අදාළ වුණේ නැ.

ප්‍රශාන්තන් මගේ ළඟ ටික කාලයක් හිටියා.
තාමත් යනවා එනවා. ඒ වගේම හැමදාමත්
හදවතින් ඉන්නවා කියල මට තේරෙනව.

ඔහුම කියන විදිහට ඔහුට තවමත්
එක තැනක එක විදියට ඉන්න බෑ.
ඔහු යමක් සොයා ගෙන යනවා.

ප්‍රශාන්තන්ගෙ මේ ගාය තේරුම් ගත්ත ජනක,
ප්‍රශාන්තන්ගෙ ඇතුළෙ ජීවත් වන,
පිටට නොපෙනෙන චරිතය
එළියට ගන්න කරපු උත්සාහය
සාර්ථක එකක්දැයි කියන්න
මං ඉස්සර නොවෙන්නේ
පාඨක ඔබටත් ඒ ගැන හිතන්න
ඉඩක් දෙන්න ඕන හින්ද.

ISBN
9786249273214
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ප්‍රශාන්
This book ප්‍රශාන් ජනක මහල්පත්
රු. 600.00 රු. 750.00
සිතුවමක ෆැන්ටසිය හෙවත් undo නිධානය ජනක මහල්පත්
රු. 680.00 රු. 850.00
2 books selected
රු. 1,280.00 රු. 1,600.00
Save රු. 320.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ප්‍රශාන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.