Back to Top
සිතුවමක ෆැන්ටසිය හෙවත් undo නිධානය
Special Price
රු. 680.00
Regular Price
රු. 850.00
In stock
SKU
sithuwamaka-fantasiya-janaka-mahalpath-kandemahagamaya-publisher
ජනක මහල්පත් අපගේ අවධානය දිනාගන්නේ
ඔහු විසින් විරචිත රචනා හෝ ඔහු විසින්
කාලයක් මුළුල්ලේ නිර්මාණය කරන ලද
රූපවාහිනී වැඩසටහන්, ටෙලි නාට්‍ය
ආදිය නිසා පමණක්ම නොවේ.
තමන්ටම අභිෂ්ට වූ නිර්මාණ ශෛලිය ද නිසාය.
බොහෝ විට පර්යේෂණය සහ
ගවේෂණය පදනම් කොටගත් ඔහුගේ
ස්වතන්ත්‍රයන් ප්‍රේක්ෂක, පාඨක
දෙපාර්ශවයේම රසවින්දනය මතු නොව ප්
රඥාවද අවුළුවන සුළුය.
මේ ඊට එක් උදාහරණයක් පමණකි.
| Author | ජනක මහල්පත් - Janaka Mahalpath (2) |
|---|---|
| Publisher | කන්දේමහගමයා ප්‍රකාශන - Kandemahagamaya Publisher (2) |
| ISBN | 9786249273207 |
|---|---|
| පිටු ගණන | 167 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




