ප්‍රතිඥාව
About this book
ඇය පර්මානුවන්ට පමණක් බිය වන්නේ මන්දැයි තේරුම් ගැනීමට මම තැත් කළෙමි.පර්මානුවන් කෙරෙහි නොපැහැදිළි අවිචාරවත් අවබෝධයක් ඇය කෙරෙන් පහළ විය.ජර්මානුවන් යනු වනයේ පිපෙන අහිංසක රතු රෝස මල් වනසන නපුරු වෘක රැළක් වැනි පිරිසක්ය යන හැඟිමක් ඇගේ මනසේ සිත්තම්ව ඇත. එහෙත් ඒ කුඩා දැරියගේ පුංචි මනසෙහි එවැනි හැගීමක් අහම්බෙන් ඇතිවූ ලාමක දෙයක් යැයි බැහැර කළ හැකිද? ජර්මානු බෝම්බ හෙලන යානා රාත්‍රි ගුවන් ගැබ උඩු බුරලන විට, හාත්පස කාලතුවක්කු වෙඩි හඬින් ගිගුම් දෙන විට, සිය ආදරණීය පියා හිටිහැටියයේ ඇය හැරදමා යුද්ධයට ගිය විට ඇගේ ප්‍රියතම චොකලට් සහ ''හතළිහේ බනිස්'' නගරයෙන් අතුරුදහන් වනවිට, මහාරාත්‍රියේ පිට අයගේ නිවෙස් තුළ අද්භූත සෙවණැලි සහිත බිම් ගෙවල ලගින්නට සිදු වූ විට - කෙසේ නම් ඇගේ මනසේ ''පියකරු''ජර්මානුවෙකු සිත්තම් වේද?
Details
ISBN
9789556520667
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review