Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / අභිරහස් / පෘතුගීසි කකුළුවාගේ අබිරහස

පෘතුගීසි කකුළුවාගේ අබිරහස

About this book

ගාලු කොටුවේ පිහිටි බ්‍රයන්ගේ ලොකු මාමාගේ නිවසේදී බ්‍රයන්ට සහ මිතුරන්ට

පැරණි සිතියමක් හා දිනපොත් තුනක් හමුවන්නේ අහම්බෙනි. දිනපොත්වල

තිබූ විස්තරවලින් ගාලු කොටුවේ ඉතිහාසයේ අප්‍රකට තොරතුරු මෙන්ම

නොවිසඳුණු රහස් කිහිපයක් ගැන ද ඔවුන්ට දැනගන්නට ලැබේ.

සිතියමේ ඇති පල්දෝරුවේ සැඟවූ පෙට්ටගමේ තිබුණේ මොනවාද?

පෘතුගීසි සෙනෙවියා සහ කළු කොටුවේ සිර කළ කකුළුවා අතර ඇති

සම්බන්ධය කුමක්ද?

මේවාට පිළිතුරු සොයමින් යන මිතුරන් මැදිවන්නේ ත්‍රාසජනක වික්‍රමයකටය.

ISBN
9786245638246
පිටු ගණන (Pages)
129
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පෘතුගීසි කකුළුවාගේ අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.