පුනරාගමනයක රක්තමය භීෂණය
ඉස්තාන්බුල් නගරය කැලඹූ ඩ්‍රැකියුලාගේ අශුභ පැමිණීම සහ බිහිසුණු අවතාර හමුවේ සමාජ සමතුලිතතාව රැකගැනීමට කරන සටන විදහාපාන ත්‍රාසජනක කතාවකි.
About this book
"ඩයෝනිසස් දෙවිඳු හා සම ඩ්‍රැකියුලා ඉස්තාන්බුල් හි අවුල් සහගත වාතාවරණයක් මූර්තිමත් කරයි. හේ මහත් ව්‍යසනයක් පරිද්දෙන් ඉස්තාන්බුල් නගරය කළඹවයි. බිහිසුණු අවතාර දඩයම් කරන්නා වූ කණ්ඩායමක් ඉස්තාන්බුල් හි ඩ්‍රැකියුලාගේ අශුභ පැමිණීම ඉක්මනින්ම හඳුනා ගනියි. පූර්ව අනතුරු ඇඟවීම් ඔස්සේ වඩාත් ප්‍රවේශම් සහගතව ඔවුහු ඉස්තාන්බුල් හි මතු වුණු බිහිසුණු ආත්මයන්ට එරෙහිව සටන් වදිති. අනතුරුව ඔවුහු එහි සමාජ සමතුලිතතාවය නැවතත් රැක ගනු ලබයි. ඒ ඩ්‍රැකියුලා ගේ ඉස්තාන්බුල් හි භීෂණයේ කතාන්තරයයි.
Details
ISBN
9786246722302
පිටු ගණන (Pages)
178
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය
මාර්ටින් වික්‍රමසිංහ
රු. 630.00
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සිනමාව
දිල්හානි වික්‍රමරත්න
රු. 315.00
බණ කතා සාහිත්‍යය
මාර්ටින් වික්‍රමසිංහ
රු. 585.00
නව චීනයේ පිබිදීම
මාර්ටින් වික්‍රමසිංහ
රු. 270.00
වකුගඩු සටන
චන්න සුදත් ජයසුමන
රු. 675.00
අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරය සහ ආදාහන මළුව
නිමේෂ සෙනෙවිපාල
රු. 270.00
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review