Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පුනරුත්පත්තිය

පුනරුත්පත්තිය

About this book

මේ සංකීර්ණ ප්‍රාකාරය තුළ බොහෝ රහස් මිහිදන්ව පවතී. මමද ඒ රහස් අතරින් එකක් වෙමි.

මනස සැකසීමේ ක්‍රමවේදය අත්හදා බැලීමෙන් අනතුරුව සෙරපිනා දැන් ඇයව නිර්මාණය කළ සමාගමට පක්ෂපාතී මෙන්ම අවනත තැනැත්තියක් වී ඇත.

නමුත් ඉතා ඉක්මනින්, ඩයෝටෙක්ලාගේ විවාදාපන්න නවතම ජානමය නව්‍යකරණයන් වෙළෙඳපොළට හඳුන්වා දීමේ ප්‍රචාරක සංචාරයේදී, ඇයගේ මනස නැවත කැරලි ගැසීම ඇරඹීය. ඇයගේ අතීත ජීවිතය මෙන්ම අතීත ආදරයද යළි ඇයගේ මනස ව්‍යාකූල කිරීමට සමත් විය.

බොහෝ රහස් එළි වෙන්නට ගත් අතර ඩයෝටෙක්ලා පාලනය කරන ලෝකය දිනෙන් දින යථාර්ථයක් බවට පත් වෙමින් පැවතිණි. තමන්ගේ සැබෑ පක්ෂපාතීත්වය රඳා පවතින්නේ කුමන පාර්ශ්වය මතදැයි තෝරා ගැනීමේ වගකීම පැවරුණේ සේරාටයි.

නමුත් ඒ තේරීම ඇතැම් විටෙක ඇය ආදරය කළ සියල්ලන්ගේ විනාශය වීමටද ඉඩ සලසනු ඇත.

ISBN
9786245519699
පිටු ගණන (Pages)
504
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පුනරුත්පත්තිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.