Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පුංචි කුමාරයා සහ හිඟන පැටියා
About this book

‘පුංචි කුමාරයා සහ හිඟන පැටියා’ මාරු වුණු අනන්‍යතාවන් ගැන කියවෙන බොහෝ විනෝදාත්මක කතාවකි.

ටොම් කැන්ටි හා එඩ්වඩ් ටියුඩර් පෙනුමෙන් එක හා සමාන වුණත් ඔවුන්ගේ ජීවිත අහසට පොළොව මෙන් එකිනෙකට බොහෝ වෙනස් ඒවාය - රාජකීය කුමාරයෙක් වෙන එඩ්වඩ් සිංහාසනයට උරුමක්කාරයාය - ටොම් අසරණ හිඟන්නෙකි. කාරණා මෙසේ තියෙද්දී, එක් දිනක, දෛවයේ මැදිහත් වීම නිසා දෙදනාට කෙටි කලක් යනතුරු අනෙකාගේ ජීවිතය අත් විඳීමට සිදු වන්නේය.

මේ පොත පෆින් ක්ලැසික්ස්ක් පොත් මාලාව වෙනුවේන සංක්ෂිප්ත කළ මාර්ක් ට්වේයින්ගේ ‘The Prince And The Pauper’ පොතේ පරිවර්තනයකි. එය අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි සාහිත්‍ය විෂයය සඳහා අතිරේක කියවීම් පොතක් ලෙස ද නිර්දේශ කර ඇත.

ISBN
9789556971293
පිටු ගණන (Pages)
268
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පුංචි කුමාරයා සහ හිඟන පැටියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.