Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පුංචි රඟහලේ ලොකු අබිරහසක්

පුංචි රඟහලේ ලොකු අබිරහසක්

About this book

සොරකමක් කර, නොකළා සේ හිඳ වෙන කෙනෙක් එයට අසුවන විටත් නිහඬව සිටින්නට හොරා දක්‍ෂයෙකි. එහෙත් සොයනන්නන්ගේ තියුණු ඉව ඒ සියල්ල පරාජය කරයි.

ශූන් මහතා ගමේ නොසිටි අවස්ථාවක පීටර්ස්ට්ඩ්හි පුංචි රගහලේ කළමනාකරුට නිදි බෙහෙත් දී අභිරූපන පූසාගේ මුවාවෙන් කළමනාකරු සතු මුදල් පැහැර ගැනීමක් සිදුවේ. ගූන් මහතා වෙනුවට වැඩ බලන්නට පැමිණි පිපින් මේ බව අනාවරණය කර ගනී. එහෙත් ඔහුට හෝ ශූන්ට එය විසඳීමට නොහැකි වෙයි. ගූන් මහතා අත්අඩංගුවට ගන්නේ අහිංසකයන් දෙදෙනෙකි.

මෙම අහිංසකයන්ගේ නිවැරදි බව වටහාගන්නා සොයන්නන් පස්දෙනා නියම සොරා සොයා ගැනීමට මොළය වෙහෙසවයි. අන්තිමේ දී ඔවුන්ගේ උත්සාහය සාර්ථක වේ.

ISBN
9789558884744
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පුංචි රඟහලේ ලොකු අබිරහසක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.