Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඔරෙලියා කැම්බල්ගේ පුනරුත්පත්තිය

ඔරෙලියා කැම්බල්ගේ පුනරුත්පත්තිය

About this book
ජීවය යනු පරමාණු වලින් හෝ පරමාණු තුළ රංගනයේ යෙදෙන උප පරමාණුක අංශුවලින් නිර්මාණය වූවක් නොවේ. ජීවිතය හා මරණය පරමාණුක ලෝකයෙන් අවබෝධ කරගත නොහැකිය. එය භෞතික විද්‍යාවෙන් හෝ පරිණාම වාදයෙන් කිසිදිනෙක අනාවරණය කර ගත නොහැකිය. මිනිසා ජීවය භෞතික ලෝකයේ පවතින දෙයක් ලෙස වරදවා වටහා ගෙන තිබේ. පරිණාම ජීව විද්‍යාවට අනුව ජීවීන් ඒකමාන ද්වීමාන සිට ත්‍රිමාණ දක්වා පරිණාමය වී ඇති බව සලකනු ලබයි. එහෙත් එය එතැනින් අවසන් නොවේ. එය චතුර්මානයෙන් ඔබ්බට ද විහිදී පවතී. ජීවය කාලයෙන් පරිබාහිර වුවක් නොවේ. ජීවය කාලයේ සංචරකයකි. කාලය නිර්මාණය කරන්නේද ජීවය මඟිනි. කාලය මරණින් පසුවද ගලා යයි. සියල්ල මරණයෙන් අවසන් නොවේ. ජීවිතය විනාශ වන හෝ විනාශ කළ හැකි දෙයක් නොවේ. එය නොනවතින ගීතයක් මෙන් වාදනය වෙයි. එහෙත් එම ගීතයේ අන්තරා කොටස ජීවියාගේ ශ්‍රවණ පරාසයෙන් ඔබ්බෙහි පවතී.
ISBN
9789553471000
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔරෙලියා කැම්බල්ගේ පුනරුත්පත්තිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.