පුරාජේරු කුමාරයා
About this book
දවසක් පුංචි යාළුවෝ තුන් දෙනෙක් මුණගැහෙනවා. දන්නව ද පුංචි කුමාරයෙකුත් ඉන්නවා ඒ අතර. එයා ටිකක් ආඩම්බරයි. අහංකාරයි. පුරසාරම් කියමින් හිනා වෙන්න කැමැතියි. අනිත් යාළුවෝ එහෙම නෑ. එයාලා දක්ෂයි. නොයෙක් තේරවිලි සොය සොයා එයාලා සතුටු වෙනවා. ඔයාලා දන්නව ද තේරවිලි කියන්නේ මොනව ද කියලා? ඒ වගේ ම අර පුංචි කුමාරයට පුළුවන් වෙයි ද යාළුවන්ගේ තේරවිලි තෝරන්න? ඒක දැන ගන්න නම් ඔයාලට මේ කතාව කියවන්න ම වෙනවා. ඉතින් ඔයාලත් මේ පොත කියවලා බලන්න.
Details
ISBN
9789552911026
පිටු ගණන (Pages)
16
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review