පුතුනි ඔබ නැතිව
About this book
පුතුනි ඔබ නැතිව යනු පුද්ගල අභිලාෂයන් වරදකාරී හැඟිම් හා අවිනිශ්චිත භාවය කැටි වුණු චමත්කාරජනක කතාවකි. එසේ ම එය අතුරුදහන් වු දරුවෙකු සොයා ගැනීමේ ඒකායන අරමුණ මඟින් අනුකම්පා විරහිත ලෙස එකිනෙකා වෙත බැඳ තබනු ලැබ සිටින කිසිවෙකුටත් පහසුවෙන් අමතක කළ නොහැකි ආකාරයේ මිනිසුන් කීපදෙනෙකුගේ ජීවිත හා බැඳුණු අපූර්ව කතාවකි.
Details
ISBN
9789556913262
පිටු ගණන (Pages)
440
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review