ඉනිඩ් බ්ලයිට්න් රසකතා පොත් පෙළ 05 - රහස් ගුහාවේ වික්‍රමය සහ තවත් කතා
About this book
අපි තුන්දෙනා පර්වතය මුදුනට ගියේ සරුංගලය යවන්න. ඒත් මුහුදු වෙරළේ වූ තද සුළඟ නිසාදෝ සරුංගලය කඩා ගෙන ගියා. අපි එය හොයාගෙන ගියා.
එය තිබුණේ පාළු මන්දිරයක් පසෙක වූ මඩුවක වහලයේ පැටලිලා.
ඊළඟට හැමදෙයක්ම සිදුවුණේ පුදුම හිතෙන විදියට. රහස් උමගක්... රහස් ගුහාවක්... නිධානයක්...
Details
ISBN
9786246815745
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review