Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / රාජ කුමර වික්‍රමය

රාජ කුමර වික්‍රමය

About this book

ටෞරි හේසියාවේ කිරුළ හිමි කුමරු එංගලන්තයේදී පැහැර ගැනුණේ එරට ළමයින් තිදෙනකු ද සමගිනි. ඔවුන් රහසේ ගුවන් යානයකින් ටෞරි හේසියාවට ගෙනයනු ලැබිණි. කිසිවකු නොදැන සිටියද සිව්වැනි ළමයෙක්ද ඔවුන් ලුහුබැඳ ආවේය.

බොර්කෙන් මාලිගයේ සිර කෙරුණු රජ කුමරු හා අනෙක් ළමයින් බේරා ගන්නට සිව්වැන්නාට හැකිවේවිද?

සර්කසයේ කුලප්පු වූ වලසුන් මෙල්ල කිරීමට සමත්වන ළමයා කවරෙක්ද?

රජ කුමරුගේ අවසාන ඉරණම කුමක්ද?

ISBN
9786246697914
පිටු ගණන (Pages)
255
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රාජ කුමර වික්‍රමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.