Back to Top
රන් දෝණි
Special Price
රු. 810.00
Regular Price
රු. 900.00
In stock
SKU
ran-doni-suranga-senanayake-md-gunasena
“අපේ සීයාට පුළුවන් වුණා
එයාගෙ පරම්පරාව බඩගින්නේ
තියන්නෙ නැතිව කලා වැවෙන්
පෝෂණය කරන්න.
අපේ තාත්තාට පුළුවන් වුණා
කලා වැවෙන් එයාගේ
පරම්පරාව කොළඹ ලෝකෙට
එගොඩ කරන්න.
මට ඕන කරන්නේ
මගේ පරම්පරාව කලාවැවෙන්
විශ්වයට ගෙනියන්න...
විශ්වය කලාවැවට ගේන්න...“
- FATHIMA ZAINAB SHAFI
| Author | සුරංග සේනානායක - Suranga Senanayake (1) |
|---|---|
| Publisher | M.D. ගුණසේන - M. D. Gunasena (672) |
| ISBN | 9789552132865 |
|---|---|
| පිටු ගණන | 242 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




