Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රනුදූලා

රනුදූලා

About this book

“දූලා මට මගේ අම්මා නැතිවුණේ ඔයාගේ අප්පච්චි හින්දා. මට බොරු චෝදනාව කළා මදිවට ඒක මගේ අසනීපෙන් හිටපු අම්මාට ලුණු ඇඹුලුත් දාලා කිව්වාම අම්මා ගොඩාක් ඇඬුවා. එයාට ඒක දරාගන්න බැරිවුණා. අන්තිමේ දවස් අටක් මාරයත් එක්ක සටන් කරලා මගේ අම්මා මාව දාලා ගියා. තනිකරම වැරැද්ද ඔයාගේ අප්පච්චිගේ. ගුරුවරයෙක්, ප්‍රින්සිපල් කෙනෙක් වුණාම මිනිස්සුන්ගේ හදවත ඔයිට වඩා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. වැරදි කරන ළමයි හඳුනගන්න ඉවක් එයාලාට තියෙන්න ඕන. තමුසෙගේ අප්පච්චිට එයාගේ මුරණ්ඩුකම ලොකුයි. මම කොච්චර මොනා කිව්වත් එයා එයාගේ මතේම හිටිය හින්දා ඒක එහෙම වුණේ. අඩුම ගානේ අම්මා අයි.සී.යූ දාලා ඉද්දි එයා ඇවිත් අම්මාගේ හිත හැදෙන්න දෙයක් කිව්වා නම් අම්මා මැරෙන්න කලින් දුකවත් නැතිකරගන්නවා. එයා මැරුණේ දුකින් අඬ අඬා. මට ඒක දරාගන්න බෑ”

ISBN
9786245584277
පිටු ගණන (Pages)
376
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රනුදූලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.