Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නාද්‍යා

නාද්‍යා

About this book

''රන් කියන්නේ වටිනා ලෝහයක්...ඒත් ඒවා
යකඩ තරම් මේ ලෝකේ හදන්න උදව් 
උපකාර කරලා නෑ.මට ඔයාව රන් නෙළුමක් 
කරලා කාගේ හරි ධනවෙතුගේ සේප්පුවේ 
හරි හිස මුදුනේ හරි එල්ලන්න නෙමේ ඕනේ
වුණේ. ඒ නිසා ඔයා තේරුම්ගගන්න ඕනෙ 
ඔයාව වටින්නේ අද කාලෙට විතරක් නෙමේ
කියලා. ඔයා හැම කාලයකදීම වටින කෙනෙක්
වෙන්න ඕන. ශක්තිමත් වෙන්න ඕන.
අර්ථාන්විත වෙන්න ඕන. ඒකයි මං ඔයාට
රන් ළෙුමක් වෙන්න නොකියා යකඩ 
නෙළුමක් වෙන්න කිව්වේ''

ISBN
9786245584383
පිටු ගණන (Pages)
496
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නාද්‍යා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.