Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රන්වැල්ලෙ අන්දරය

රන්වැල්ලෙ අන්දරය

About this book

කතලුගල අන්දරයෙන් රසිකයන් වෙතට ආ තිලකා දැන් රන්වැල්ලෙහි ජීවත් වෙයි. ඇගේ සැමියා සුමන, හෝටලයක් අයිති ධනවතෙකි. ඔවුන්ගේ එකම දියණිය ප්‍රියංගා. අතීතයේ යම් යම් සිදුවීම් තිලකා ගේ සිතට වද දෙයි. බොබී, නිලූක, කාන්ති මල්දෙණිය, මුලර් නෝනා, ලලිතා, ගුණසේන, සැම්සන් උන්නැහේ, ඒ හැරෙන්නට මිමී, චී නෙල්සන්, චාලි, චන්දරේ, ඇතුළු තව කිහිපදෙනා රංවැල්ලෙ අදරය ට හවුල් වෙති.

ISBN
9786242010090
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රන්වැල්ලෙ අන්දරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.