රත් දෙකොපුල්
"ගිහාරා.. කාගෙන් අහලද ආවේ? කොයි අර උදේ තිබ්බ
කට...
කතා කරන්න බැරිද?"
ඒ රුදුරු නෙත්සර දිහා බලාගෙන ඉන්න බැරුව ගිහාරා
බිම
බැලුවා. කොල්ලා ගිහාරාගෙ අතක් අල්ල ගත්තා.
ගිහාරා ඒ අත මුදා ගන්න දැඟලුවාට හංසක ඉඩ දුන් නෑ..
"මොකක්ද මේ වෙලා තියෙන්නෙ? අපි දෙන්නා කසාද
බඳින්නෙ නැත්නම්, ඔයා මොකද මේ විදිහට ආවේ.”
"මට එන්න හිතුණා. ඒ නිසා මං ආවා. එච්චරයි.
කසාදයක් අදාළ නෑ.."
හංසක ගිහාරාව අත ඇරලා ආලින්දයේ තිබ්බ ලොකු
කවිච්චියේ වාඩි වුණා.
"මේ අහන්න. මම දන්නෙ නැහැ ඔයාගෙ නම.
කවුරු වුණත් කරුණාකරලා දැන් මෙතනින් යන්න."
"මං හංසක.. හංසක රශ්වින් ගජධීර්"
"ලැජ්ජාවක් නෑනෙ. බලෙන්ම මගෙ වලව්වට ඇවිත්..''
"ආහා.. මේ වලව්ව තමුසෙගෙද? ඩවුරියට මේකත්
දෙනවද.."
"මං පොලිසියට කෝල් කරනවා.."
"ඉතිං කතා කරනවා.. මං බයවෙයි කියලද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.