Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

රතු මාමා

About this book

“තමන් හොඳක් කළොත් ඒක තමන්ගෙ පස්සෙ හෙවනැල්ලක් වගේ එනවා. රතු උන්නැහෙ හැමදේම කළේ යහපත් සිතින්. හැබැයි තමුන් මින් පස්සේ හිතාගන්ට ඕන, තමන්ට කියලා කීයක් හරි ඉතුරු කරගන්ට. මේ රුවන් දරුවා අනික් පුංච් එව්වොත් එක්ක එකතුවෙලා කරපු යුතුකම බොහොම අගෙයි. අපේ මහ උදවියටත් ආදර්ශයක්. දරුවා බොහොම දුර හිතලා තියනවා.”

ISBN
9789559830733
පිටු ගණන (Pages)
34
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රතු මාමා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.