රතු ඔත්තුකාරියකගේ කතාව - ඩොමිනිකාගේ ද්විත්ව රංගනය
ඇය සී.අයි.ඒ. සංවිධානයේ නිත්‍ය සාමාජිකාවක් වූයේ කරුණු කීපයක් නිසාය. පෞද්ගලික කැමැත්ත මුල් තැනක් ගනී. පලිගැනීම තවත් එකකි. තදම තද රහස පපුවේ පැසවයි. අමෙරිකාවට ඇති ආදරය සමඟ නේට් ට ඇති ආදරයත් ඇතුලත්ය. මේ හැම දේ අබිබවා නැගී එන්නේ අපකීර්තිමත් රුසියානු කටයුතුවලට විරුද්ධ වීමයි. කරත්තය බිම දැමීමට රෝදයක් ගැලවිය යුතුය. තමා දෙස තවත් බලා සිටින ජනපතිවරයා තම රහස දැනගෙන වත්ද? නව රුසියානු ෆෙඩරේෂනයේ කටයුතු කරන මැය සී.අයි.ඒ. නියෝජිත වරියක්ද?
"රහස් ඔත්තුකරුවකුගේ ලෝකය ඔවුන්ටම අනන්‍යවූවකිත එය බියකරු සීමාවක රැඳී පවතී. එහෙත් මෙම වෘත්තාන්තයෙහි දී ඒ සුවිශේෂී රංගනයේ සියුම් වෙනස්කම් සැමෙකක්ම විශේෂඥ දැනුමකින් ග්‍රහණය කරගෙන ඇත. මෙහි එන නිර්භීත කතා නායිකාව ත්‍රාසජනක සිත් බැඳගන්නා කතාවක් රස විඳීමට ඔබට මඟ පාදා දෙයි.”
ස්ටීව් බෙරි
New York Times
නිර්දේශිත ජනප්‍රියම කතුවරයෙක්
“සුහුරු, කුතුහලය දනවන කතාවකි. කතුවර මැතිව්ස් විසින් නිර්මාණය කරන ලද කේන්ද්‍රීය චරිතය රහස් පරීක්‍ෂක කතා කියවන රසිකයන් විසින් ආදරයෙන් වැළඳ ගනු ඇත.
~ USA TODAY
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.