Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / රතු රුවල් - ජානක දුනුසිංහ

රතු රුවල් - ජානක දුනුසිංහ

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

"තව කොච්චර කාලයක් යයිද කියලා කියන්න දන්නේ නෑ, හැබැයි, බොහෝ කාලාන්තරයක මතක හිිටිනා එකම එක සුරංගනා කතාවක් නම් කපෙර්නි ගම්මානයේ දීම සැබෑ වේවි. ඒ වෙනකොට අසොල්, උඹ ගොඩාක් ලොකු වෙලා ඉදියි. දවසක, හිමිදිරි දෑසනක, ඈත මුහුදේ රතුපාට රුවල් හිරු එළියේ බැබළේවී. රතු පාටින් බැබලෙන මහා විශාල රුවල් දිගහැර ගෙන, සුදු පාට යාත්‍රාවක් මුහුදු රැල්ල දෙබෑ කරගෙන උඹ ඉන්නා දෙසට යාත්‍රා කරාවි...."

ISBN
9786245578924
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රතු රුවල් - ජානක දුනුසිංහ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.