Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / රතු සෙබලිය
About this book
DAUGHTER OF CHINA නවකතාව NOT WITHOUT MY DAUGHTER (දෙවියන්ගේ අඩවිය) කෘතිය ලෙසින්ම ගැහැණියක මුහුණ දුන් සත්‍ය අත්දැකීම් ඇසුරෙන් ලියැවුණු එනිසාම මහත් ආන්දෝලනයකට ලක් වු කෘතියකි. චීන හමුදා සේවයේ ඔත්තුකාරියක වු තරුණ නිලධාරිනියක් ඇමරිකානු මහාචාර්යවරයෙකු හා පෙමින් බැඳෙයි. එනිසාම රාජ උදහසට ලක් වන ඇය සේවයෙන් නෙරපනු ලබනවා පමණක් නොව සියළු බ්‍රහ්ම දණ්ඩනයනට ද යටත් වෙයි. මේ සියළු බාධා මැද අවසානයේ දී සිය ඇමරිකානු සැමියා සමග එකතු වන්නට ඇය සමත් වෙයි. DAUGTHER OF CHINA යනු වර්තමාන චීනයේ පවතිනු ඇතැයි අපි කිසිසේත් නොසිතූ දේශපාලන තත්වයක් ලොවට හෙළි කළ මීහොන් කෂු නම් තරුණ හමුදා නිලධාරිනියගේ සත්‍ය කතාවයි.
ISBN
9789558425648
පිටු ගණන (Pages)
258
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රතු සෙබලිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.