රතු වදමල් ස්වර්ණ පුස්තක සම්මාන 2026
About this book
"අපෙන් සල්ලි ඉල්ලන්ඩ ඌ එවන්ඩ, උඹට ලැජ්ජා නැද්ද? ආයෙ ආවොත් ඇත්තමයි අඬු කඩනවා! එතකොට උඹට අබ්බගාතයෙක් තමා බඳින්න වෙන්නෙ.
කෙළින් කතා කරපං ඉක්කි උඹම...!
ආයේ තෝල්කයො මොකටද...”
"නෙලුම්! කියන මඟුලක් තේරෙන්ඩ කියනවද?
ඇගට කඩා පනින්ඩද මට මේ ලහියෙ එන්ඩ කිව්වේ?"
"රගපාන්ඩ එපා ඉක්කි! උඹ අර කොල්ලාව එව්වේ සේසිරිව බය කරලා සල්ලි ගන්ඩද? සේසිරිට තර්ජනේ කරලා...?
ඌ උඹට ලොකු ඇති!
මට නං ඔය සෙප්පඩියා ලොකු නෑ...!"
Details
ISBN
9786246743253
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review