ඇත්තටම රාවණා හොඳ එකෙක් වෙන්න ඇති
About this book
සතුටෙහි ද, දුකෙහි ද ගැටෙමින් නොවැළපී, වැළඳ, විකසිතව ෆැන්ටසිය ද, රියැලිටිය ද විප්‍රලම්භ ශෘංගාර කේශ නාලිකාවෙන් බැඳ, අනා කලතාගත් රෝමාන්තිකයාව....
ස්වකීය ව්‍යුත්පත්තියෙන් හා නෛපුණ්‍යයෙන් ප්‍රොයිඩියානු, රොජරියානු ඈ නේක විද සම්මතයන් අතික්‍රමණය කොට, උත්කර්ෂණීයව ගෙත්තම් කළ අසම්මත කවි සමුච්චය ගැඹුරු, දාර්ශනික සංකල්පනයකට නව චින්තන ප්‍රවේශයක් වේවා....!!!
ආචාර්ය සනත් විමලසිරි
Details
ISBN
9789554788930
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review