Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / රිදී විල් තෙරේ පාසල 4 - හිම සැණකෙළිය

රිදී විල් තෙරේ පාසල 4 - හිම සැණකෙළිය

About this book

මේ වන විටත් අහසින් හිම කැටිති එක දෙක වැටෙන්න පටන් අරගෙනයි තිබුණෙ. මහ වැස්සක පෙර නිමිති හැම පැත්තෙන්ම පහළ වෙද්දී ඔවුන්ගේ අශ්ව රථය වේගයෙන් ගමන් කරන්නට වුණේ හැකි ඉක්මනින් නිවස බලා යන්නටයි. රථය ගංගාවේ පාලම මතින් ගමන් ගනිද්දී හිම වැස්ස තවත් තද වෙලා. දැන් මුළු පරිසරයම සුදෝ සුදු මිහිදුම් පටලයකින් වැසී ගොසින්. හිම වැස්සත්, අවට හොඳින් නොපෙනීමත් යන කරුණු නිසාම ඔවුන්ට වේගයෙන් ඉදිරියට යන්නට නම් අවස්ථාවක් ලැබුණේ නෑ. හැබැයි වාසනාවකට වගේ වැඩි දුරක් නොගිය නිසාම හිම කුණාටුව තුළ අතරමං වීමේ අවධානමක් ඔවුන් ඉදිරියේ තිබුණේ නෑ.

ISBN
9789556570649
පිටු ගණන (Pages)
212
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රිදී විල් තෙරේ පාසල 4 - හිම සැණකෙළිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.