සිහින ඉස්කෝලේ
About this book
ඔන්න අපි දැන් ආයේමත් හේසල්ඩීන් ගොඩනැගිල්ලේ දැවැන්ත ශාලාවට ඇතුළු වුණා. හරිම පුදුමයි. මීට ටික වෙලාවකට කලින් සිසුවියන්ගෙන් පිරී ඉතිරිලා කළබලකාරී විදිහට තිබුණු ශාලාව දැන් සම්පූර්ණයෙන්ම හිස්. කිසිම ශබ්දයක් ඇසෙන්නෙත් නැහැ. ශාලාවේ කෙළවර මිස් කැරොල් සහ මේට්‍රන්වරිය පමණක් කථා කරමින් සිටිනවා. ඒ අය කථා කරන්නෙත් බොහෝම සෙමින්. ඒ දෙදෙනාට මදක් එහායින් ජනේලයක් අසල එක් ගැහැණු ළමයෙක් පමණක් සිටගෙන සිටිනවා. සෘජු සිරුරක් තිබෙන ඒ ගැහැණු ළමයාගේ තද දුඹුරු පාට කෙස් කළඹ උරහිස දක්වා දිගයි. සමහර විට එයා අට හෝ නමය වසරේ ඉගෙන ගන්නා සිසුවියක් වෙන්න ඇති කියලා මට හිතුණා.
Details
ISBN
9789556573183
පිටු ගණන (Pages)
193
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review