සිහින ඉස්කෝලේ 02 - සිහින තාරකාවිය
About this book
කනිෂ්ඨ පන්තිවල ළමයින් ගේ නාට්‍යයක් මේ වාරේ අන්තිමේට වේදිකාගත වෙනවා කියලා සමහර විට ඔයාලා දැනටමත් දන්නවා ඇති. හත, අට, නවය පන්තිවල ඉන්න ඕනෑම කෙනෙකුට පෙර දක්ෂතා පෙන්වීමේ සැසිවාරයට ඉදිරිපත් වෙන්න පුළුවන්. හොඳම දක්ෂතා පෙන්වන අය තමයි නාට්‍යයේ චරිතවලට තෝරාගන්නේ. මේ සැරේ වේදිකාගත කරන නාට්‍යයේ නම තමයි 'කාසල් ඉන් ද එයාර්'. ඒක ලුසියා මේ ඇල්කොට් ලේඛිකාවගේ 'ලිට්ල් වුමන්' කියන පොත අනුසාරයෙන් නිර්මාණය වෙන නාට්‍යයක්.
මිස් ප්‍රිවාර්ඩ් ගේ කථාව අහගෙන ඉන්න මගේ හදවත උද්දාමයෙන් සහ සතුටින් පිරෙන්න පටන් ගත්තා. ලිට්ල් වුමන් කියන්නේ මම ආසම පොත. ඒ වගේ පොතක් අනුසාරයෙන් නිර්මාණය වෙන නාට්‍යයක රඟපාන්න තියෙනවා නම් මොනතරම් වාසනාවක් ද ?
Details
ISBN
9786246416072
පිටු ගණන (Pages)
167
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review