රිදී විල් තෙරේ පාසල 6 - උද්‍යානයේ ප්‍රිය සාදය
About this book
වඩාත් බිහිසුණු ගෙරවුම් හඬක් ඇසුණේ ඒ සමඟම ය. ඊසාන දිගින් ආරම්භ වූ කුණාටුව හාත්පස පරිසරය කළඹවමින් හමන්නට වූයේ ය. විදුලි එළි ධාරා අහස පුරා තරගයට මෙන් දිව ගියේ ඔවුන්ගේ සිත් භීතියෙන් මුසපත් කරවමිනි. තවත් සුළු මොහොතකින් දෙසවන් බිහිරි කරවන හඬින් ධාරානිපාත වර්ෂාවක් ඇද වැටෙන්නට වූයේය.
Details
ISBN
9789556572315
පිටු ගණන (Pages)
212
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review