රිදී විල් තෙරේ පාසල 7 - හිම යායේ සමනලියෝ
About this book
මදක් ඈතින් වූ ටියරන්සි විල වටා ද සුදු පැහැති හිම තට්ටු මිදිලා. විලේ මැද කොටසේ පමණක් ඉතිරිව තිබෙන ජල තලය තද කළු පැහැයෙන් නිසලව තිබෙනවා. විල වටා වූ වනාන්තරයේ පයින් ගස් යාය සුදු හැඳගත් නිසල අවතාර මෙනි. ප්‍රීතිමත් සිනා හඬ උද්යෝගිමත් බෙරිහන් හඬ දසත විසිරෙනවා. ඒ අතර සිසුවියෝ පොළවේ වූ මෘදු හිම කැටිති එක් කොට බෝල ආකාරයට සකස් කරන්නට වුණා. ඒ තව ටිකකින් ආරම්භ වන හිම බෝලවලින් පහර දීමේ තරඟයට යොදාගන්නටයි. මිසිස් රසල් සිසුවියන් අසලම රැඳී විපරමින් බලා සිටියා.
Details
ISBN
9786246416034
පිටු ගණන (Pages)
199
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review