රිදුමක අවාරේ
̋අකමැති නෙවේ.. එයා මට ආදරෙයි.. මට දැනෙනවා ඒක.. අර රූම් එක දැක්කම.. මම මාවම පෙනුණා පොඩි.. අවුරුදු අටක් පිස්සුවෙන් රූට ආදරේ කරපු මාව මං එයාගෙන් දැක්කා.. මං කැමති නෑ ඒ පේන් එකෙන් තව කෙනෙක් සෆර් කරනවා බලන්න.. ඒක හරි අමාරුයි. මගේ එක හිනාවකට එයාගේ ඇස් සැනසීමෙන් වැහෙනකොට.. මං දිහා අර අමුතු ඇස් වලින් බලද්දි එතන මං ඉන්නේ පොඩි.. මං එයාට ආදරෙයි ද දන්නේ නෑ.. හැබැයි එයාව මට දැනෙනවා.. මද්දු වගේ එයා මද්දු වගේ පොඩි.. මට දුක හිතෙන්න කලින් එයා මට දුක හිතෙන හේතුව නැති කරනවා.. ගොඩක් ආදරේ දෙනවා.. මාව එයාගෙන් පුරවනවා.. වෙන දෙයක් හිතෙන්නේ නැති වෙන්නම.. එයා ළඟ නිදහස්.. සැනසීමයි..!
- අපූර්ව් හස්වරා රූගස්තැන්න
"ගොදුර ඩැහැ ගන්නේ වැඩිපුරම දක්ශ කෙනා නෙවේ වැඩිපුරම බඩගිනි කෙනා.. රුදෙත් කොච්චර දක්ශ වුනත් අපූර්වි ගැන වැඩි පුරම බඩගින්න තිබුනේ මට..! ’
- තේජස් අභිමන්‍යු වංශනායක (මනු)
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.