Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රික්ටර් 10
About this book

1994 දී ලොස් ඇන්ජලීස් නගරයේ සිදුවු විනාශකාරී භූමි කම්පාවෙන් ලුවිස් ක්‍රේන් ඉතිරි වුයේ පවුලේ එකම ජීවත්වන සාමාජිකයා වෙමිනි.

දැන් වසර තිහකට පසු ඔහු ලෝකයේ ප්‍රධාන පෙළේ භූ තැටි පිළිබඳ විශේෂඥයෙකු වන්නේ ඔහු තුළම භූමිකම්පා පිළිබඳව නොනැසි පවතින වෛරයද සමගිනි.තම දෙමාපියනට අත්වු ඉරණම අන් අයට අත් නොවන්නට ඔහු භූමිකම්පා පිළිබඳ අනාවැකි පල කළ හැකි විශේෂ ක්‍රමයක් වැඩි දියුණු කරයි.එහෙත් ලෝකයේ බොහෝ දෙනෙකුට ඔහුට සවන් දීමට අවශ්‍ය නොවේ.

පසුව එය සිදුවූයේය.රික්ටර් පරිමාණයේ 8.5 සනිටුහන් කරමින් අති විශාල භූමිකම්පාව භූමිය පමණක් නොව මුළු මහත් මනුෂ්‍ය සංහිතියම කැළඹුවේය.එහෙත් ඉදිරියේ සිදුවන රික්ටර් 10ක මහා භූමිකම්පාව සිතා ගත නොහැකි විනාශයක් ගෙන එන බව දන්නේ ක්‍රේන් පමණි.

රික්ටර් 10 කෙදිනක කොහේ සිදුවනවාදැයි දන්නේ ඔහුය.එය නැවතිය හැකි බව දන්නේද ඔහුය.මේ මහා භූමිකම්පාව ඔහු කෙසේ නවතාලන්නද?

ISBN
9789551080150
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රික්ටර් 10

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.