Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රෝන්යා, සොර දෙටු දෝණි

රෝන්යා, සොර දෙටු දෝණි

About this book
රොන්යා සොර දෙටු දෝණි දඩබ්බර දරුණු කලහකාරී මං පහරන හොර කල්ලියක් අතරේ ඉපිද හැදී වැඩෙන දැරියකගේ කතාවයි. එය රෝමියෝ -ජූලියට් වැනි ආදර කතාවක් ද? දෙමාපිය -දූ දරු ප්‍රේමයේ විවිධ පැතිකඩ ගැන කියැවෙන අනූවේදනිය කතාන්දරයක් ද?වනාන්තරයේ ගහකොළ සතා සීපාවා මෙන්ම නොඑකුත් අතුරු අන්තරාවන් දැන හැදින සොබාදහමට අනුගත ජීවිතයකට හැඩ ගැසීමට වෙර දරණ ළමුන් දෙදෙනෙකු ගැන රචිත ෆැන්ටසි මාදිලියේ කතාවක්ද? එය බාගෙදා මේ සියල්ලේ සංකලනයක් විය හැකියි.එහෙත් සහසුද්දෙන්ම කිව හැක්කේ රොන්යා සොර දෙටු දෝණි යනු තම සිතැඟි අනුව යමින් බාධක හමුවේ නොබියව නොසැළී ක්‍රියා කරන දිරිය දැරියක් පිළිබඳ විසිතුරු කතාන්දරයක් බවයි.ලොව ප්‍රකට ස්වීඩන ජාතික කතුවරියක වන ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රන් ලියූ Ronya the Robber's Daughter සිංහල නගන ලද්දේ පරිවර්තන ළමා සාහිත්‍යය පෝෂණය කිරිමට නිරතුරු වෙහෙසෙන සම්මානලාභී පරිවර්තකයෙකු විසිනි.
ISBN
9789556529227
පිටු ගණන (Pages)
203
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රෝන්යා, සොර දෙටු දෝණි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.